1 ශ්‍රේණිය
පරිසරය

- 01. අපයි පාසලයි -

මෙම පාඩම අධ්‍යයනය කිරීම තුලින් ඔබට පාසලේ තිබෙන සුවිශේෂ මෙන්ම වැදගත් ස්ථාන හඳුනා ගැනීමටත්, පාසලේ සිටින විවිධ පුද්ගල භූමිකා හඳුනාගැනීමටත් ඔබට හැකියාව ලැබේ.

මෙම පාඩම ක්‍රියාකාරකම් 05 කින් සමන්විත වේ. මේ එහි 06 වන ක්‍රියාකාරකමයි.

පාසලේ තිබෙන සුවිශේෂ හා වැදගත් ස්ථාන නිරීක්ෂණය කර මෙම ක්‍රියාකාරකම්වල නියැලෙන්න.
පාසල් සංස්කෘතිය යහපත්ව පවත්වා ගැනීමටත්, පාසලේ සිටින විවිධ පුද්ගල භූමිකා හඳුනාගැනීමටත්, පාසලේ අගය ඉස්මතු කර දැක්වීම සඳහාත් මෙම පාඩම ඔබට ඉවහල් වේ....