e-පුස්තකාලය

e-පුස්තකාලය
අ.පො.ස. (සාමාන්‍ය පෙළ)/ අ.පො.ස. (උසස් පෙළ) විෂය නිර්දේෂයන්ට අදාළ ශ්‍රී ලංකාව ලෝකය සම්බන්ධ සිතියම් ලබාගත හැක.
සිංහල වදන්වලට සමාන පද, විරුද්ධ පද, සමගාමී පද, ඒවායෙහි යෙදීම් පිළිබඳ පූර්ණ අවබෝධයක් ඔබට ලබාගත හැක.
ශ්‍රී ලාංකේය හා ලෝක ඉතිහාසයේ ජ්‍යෙෂ්ඨ චරිත පිළිබඳ තොරතුරු ලබා ගත හැකියි.
විශ්වයේ දැනුම සරළව හා ආකර්ශණීය ලෙස ඔබේ දැනුමට එකතු කර ගන්න.
කියවීම් අතිරේක, විෂයානුබද්ධ වීඩියෝ වැඩසටහන්, විෂයානුබද්ධ මෘදුකාංග ආදී දැනුම වර්ධනය සඳහා වූ අතිරේක ඉගෙනුම් ද්‍රව්‍ය e-පුස්තකාලයෙන් ඔබට ලබා ගත හැක.
ශ්‍රී ලංකාවේ පවත්නාවූ පුළුල් ජෛව විවිධත්වය සහ පාරිසරික වැදගත්කම පිළිබඳව තොරතුරු ලබාගන්න.
ළමයිනට හොඳ නරක කියා දෙන උපදේශක කාව්‍යයක් වන සිරිත් මල්දමෙන් ජීවිතයට වටිනා ඔවදන් ලබා ගන්න.
ict_branch නිර්මාණය :
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව, අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකාව
පිටු පෙළගැස්ම | වියාචනය | පරිපාලක පිවිසුම
කතු හිමිකම © 2012-2016 | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව, අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකාව
මෙම පද්ධතියේ ඇති සියලුම අන්තර්ගතයන් සඳහා හිමිකම් ඇවිරිණි.
කිසිදු අන්තර්ගතයක් ලිඛිත අවසරයකින් තොරව වෙනත් වෙබ් පිටුවක හෝ වෙනත් කුමන ආකාරයක හෝ සමාජ ජාල වෙබ් අඩවිවල උපුටා පළ කිරීම සපුරා තහනම් වේ.